බුදුහාමුදුරුවො කවුද? කොහේද හිටියෙ කියල දැනගැනීම අවශ්‍ය නැති දෙයක්ද?
බුදුහාමුදුරුවො කවුද? කොහේද හිටියෙ කියල දැනගැනීම අවශ්‍ය නැති දෙයක්ද? එයමයි අපගේ විසල් මුළාවත්...
එය අරහත්වයට හා නිවනට එකහෙළා අත්‍ය අවශ්‍ය නැත යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. හොඳයි අපි එය එසේ යයි මදකට සිතමු. නමුත් අප මෙයද වටහා ගත යුතුයි. එනම් බහුතර ජනයා එක පාරටම ලොකෝත්තර මගෙහි නොයන බවත් වැඩි දෙනෙකු අරහත් වන්නේද නැති බවත්ය. බහුතරය ලෞකික මගෙහිම යන්නන්ය.
බුදුරදුන්ගේ ධර්මය ලෞකික හා ලෝකෝත්තර දෙපිරිසම උදෙසා මිස එක් පිරිසකට පමණක් පොදු වූවක් නොවේ. මෙය වැරදියට පටලවා නොගත යුත්තක්. උන්වහන්සේ මුණිවරයෙක්, රජෙක්, පියෙක්, මවක් වගේම බුදුවරයෙක්... ලෞකික ලෝකයේ සිටිනවුන්ගේ සදාචාරත්වය, ශිෂ්ඨාචාරත්වය, දියුණුව සඳහා ආගමත් දහමත් දෙකම අවශ්‍යයි. නිවැරදි ආගමක්, දර්ශණයක් තුලින් පුද්ගලයාත්, රටත් නිබඳවම දියුණු වෙනවා… බුදු රදුන්ගේ ධර්මය හුදෙක් ආත්මාර්ථකාමී වූවක්ද?. එය සියලු ලෝ වැසියන්ටම පොදු වූවකි. රාජ්‍ය, පාළනය එපා කීවානම් උන් වහන්සේ කිසිදා රජවරුන් ඇසුරු නොකරනු ඇත. චක්කවත්ති සීහනාද සූත්‍රයක්, දස රාජ ධර්මයන් නොදෙසනු ඇත..
අපේ මේ රට ආර්ථික වශයෙන් දියුණුවෙන් පිරිහුණේ බුද්ධ ධර්මය නිසාවත්, බුද්ධාගම නිසාවත් නොවේ. බුදු දහම හා ඉතිහාසය වැරදියට අල්ලාගත්දා පටන් සිටය. එදා ලෝකයේ දියුණුම සශ්‍රීකම රට ලක්දිව නොවෙයිද? ඇත්තටම ගෝතම බුදුපියාණෝ මේ සිව්හෙළයේ සක්විති රජෙක්ද වූහ.. එයිනුත් නොනැවතී ඉන් එහා ඇති ශ්‍රේෂ්ඨ බුද්ධත්වයද ලැබූහ...රජෙක් නොවේ නම් රජාණන් වහන්සේ කියා අමතන්නේ ඇයි? අදෘෂමාන දෙවියෙක් ලෙස සිත් රවටාගෙන ඉන්න අයගේ නම් සිත රිදෙයි.. ඒත් මේවා කිව යුතුයි. උන්වහන්සේ අදහන අය අදහත්වා... සදහම් මග යන අය එමගෙහි යත්වා...
බුදු රදුන් උපන් ස්ථාන වැදගත් නොවේ නම් මහා පරිණිර්වාණ සූත්‍රයේ බෞද්ධයන්ට දැක වැඳ පුදාගත යුතු විශේෂ ස්ථාන සතරක් දේශනා කරන්නේ ඇයි? ආනන්ද හාමුදුරුවන් අසන ප්‍රශ්නයකටයි බුදුහාමුදුරුවන් එහිදී පිළිතුරු දෙන්නේ. ආනන්ද හාමුදුරුවන් අහන්නේ හිස් වැඩකට නැති දෙයක් නම් නොවේ. එය ඉතා වැදගත් වන නිසාමයි පරිණිර්වාණයට සුලු මොහොතකට කලිනුත් ආනන්ද හිමියන් බුදු හාමුදුරුවන්ගෙන් එසේ විමසන්නේ.
ආනන්ද හිමියන් අමතා මේ ආකාර වූ ප්‍රකාශයක් කර ඇත. “ චත්තාරි මානි ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස, දස්සනීයානි, සංවේජනීයානි ඨානානි, කතමානි චත්තාරි” ….. ගෞතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. “ආනන්ද නිවන් මඟ සොයන, ධර්ම මාර්ගයේ යන, ශ්රද්ධාවන්ත කුල පුත්‍රයින්ට දස්සනේන සංපන්නවීමට, චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට -සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට -බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන හතරක් දැක බලා වැඳපුදා ගෙන සිත පහන් කර ගැනීම ද සුදුසු ය”
මේ ස්ථාන හතර නම්, 1) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය. 2) ගෞතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය. 3) ගෞතම බුදුපියාණන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය හා. 4) ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය යන හතරයි.
ශ්රද්ධාවන්ත කුලපුත්‍රයා යනු නිවැරදිව ධර්මය අසා දැන , නියම බුද්ධ ධර්ම මාර්ගය ම අනුගමනය කරන, සෝතාපන්න මාර්ගයේ ගමන්කරන කෙනෙකු ගැන හැඳින්වූ විෂේෂණ පදයකි. දැඩි භක්තියෙන් මුළා වූවකු ශ්‍රද්ධාව ඇති කෙනෙකු වන්නේ ද නැත. මේ උතුම් ස්ථාන හතර පිළිබඳව බුදු පියාණන්ම දේශනා කර පෙන්වූ නිසා නිවැරදිවත් පිරිසිදුවත් මෙම ස්ථානයන් සොයා දැන ඒවායේ ඇති වැදගත් කම ද තේරුම් ගත යුතුය. මඟපල ලබන්නට උපකාර වන බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වී පවතින්නේ මේ ස්ථානයන් ආශ්රයෙන් ම පමණි. එනිසා අපට පහසුවෙන් උපකාර කරගත හැකි දෙයක් තිබේනම් එය බැහැර හරින්නේ කුමටද?
එදා බුදුපියාණන් වැඩ සිටි යුගයේ නම්, ශ්‍රාවක මහ අරහතුන් වැඩ සිටි යුගයකදී නම් මේ ස්ථාන එතරම් වැදගත් වූයේ නොවේ. ඊට හේතුව බුද්ධ රූපය දර්ශනය ම බුද්ධ කටහඬ ශ්රවණයම, ඒ බුද්ධ ශක්තිය ම, එදා සද්ධස්ස කුලපුත්රයින්ට ජීවමානවම ලැබුණු නිසාය. නමුත් අද නිවැරදි ලෙසින්ම, මේ විශ්ව ශක්තිය ලබා ගත හැකි වන්නේ මේ ස්ථානයන් ද නිවැරදිව ම දැන දැක බලා වැඳ පුදා ගැනීමෙනි.. මෙලොව මේ දක්වා බිහිවී ඇති සියලුම බුදුන් බුදුවී ඇත්තේ එම ස්ථාන වල ය. බුදුන් බුදුවූ එම බිමේ පිහිටි ශක්තිය අඩුම වශයෙන් අපහට සෝවාන් ඵලයට හෝ පත්වීමට යොදා ගැනීමට බැරිද?
තමනුත් ධර්මය නැමති සර්පයා වැරදියට අල්ලාගෙන, අනුන්වත් නොමග යවන්නේ ඇයිද? දැනටත් වැරදියට මුළාවෙලා හරි මිනිස්සු දඹදිව කියල හිතාගෙන අමාරුවෙන් ඉන්දියාවට ගිහින් නිඝණ්ඨ ආරාම වලට හරි වැඳල එන්නෙ මේ ස්ථාන 4 බෞද්ධයින්ට වැදගත් නිසා නොවේද? මහා පරිණිර්වාණ සූත්‍රයේදී දැක වැඳ පුදා ගතයුතු ස්ථාන 4ක් ගැන කිව්වේ විහිළුවටද?
ඇත්තටම අප බුදුරදුන් උපන් බිම කියා අන් තැනකට ගොස් වැඳ පුදාගත්තාට නියම ඵලයක් නොලැබිය හැකිය. එනිසා යා යුත්තේ බුද්ධිමත්ව හරිහැටි සොයා බලා නියම තැනටමය. දළදා වඳින්න කතරගම ගිහින් හරියනවද? විශ්ව ශක්තියට අනුගත වෙන්න ලෝකෙ හැම තැනින්ම පුලුවන්ද? මැණික් කියල තිරිවාණ ගල් තියාගෙන හිටියට වැඩක් තියෙනවද? බුදුහාමුදුරුවො උපන් තැන වැඩක් නෑ, ධර්මය විතරයි ඕනි කියන ඔය පණ්ඩිත, දාර්ශනික ඇත්තො ඔය ගැනත් යිකක් හිතල බලනත්වා...
පෙරුම් පුරල පුරල ඉංදියාවෙ ගිය සමහර අයට නම් මළ (කෙළෙස් මළ) පනිනව බුදුහාමුදුරුවො ලංකාවෙනෙ ඉඳල තියෙන්නෙ කියල පෙන්නකොට. 'ඇයි හද්දෙයියනේ කොහොමද ඉතින් මම හිත හදා ගන්නෙ', 'මගෙ සල්ලි ටිකයි පිං ටිකයි ඔක්කොම අහක යයිනෙ' කියල ඒ මනස්ගාත ලෝක වලම තම හිතත් රවට්ටගෙන එයාල ඉන්න බලනව. දුක තමයි මහත්තරුනේ... ඒත් අපි මොනව කරන්නද.. අපිට ඇත්ත කියන්නම වෙනව අපෙ සැමගේම යහපත ගැන හිතල.. අපිට ඔය බොරුවෙන් ජීවත් වෙලා පුරුදු නෑ..
සත්‍ය ඉතිහාසයම පවතී නම් පමණක් ඒ ගැන සොයමින් සිටීමට අවශ්‍ය නොමැත. එහෙත් ගැටලුව නම් එය පටලවා ගෙන ඇති කමයි. එයයි නිවැරදි කරගත යුත්තෙ. ඉතිහාසය අවුල් නම් පිරිසිදු දර්මය එහි පවතීදැයි කෙසේ නම් කිව හැකිද? නිදානය ගන්නට අන් තැන් හාරා පලක් නැත. නියම තැනටමයි අප යා යුත්තේ. එනිසයි අපි මේව දැනුවත් කරන්නේ..
බුදුරදුන් තමන් ගැන සොයන්නට එපා කීවා යැයි කීම සාවද්‍ය මතයකි. උන්වහනේ කීවේ අවශ්‍ය නම් තමන්ගේ බුද්ධත්වය ගැනද විමසා සොයා සැක හැර ගත යුතු බවයි. කිසි විටෙකත් සිතීමට, විමසීමට ඇති නිදහස බුදුදහමේ අවහිර කර නැත. සත්‍ය දැකීමට නම් සියල්ලක්ම පට්ට ගසා (පට්ඨාන ) විමසා බලා මුල, මැද, අග විභාග කර දත යුතු වෙනව. 'ධර්මය තුල සැගවුනු බණ නැත. රහස් බණ නැන' යනුවෙන් බුදු හිමියන් දෙසූ බව සැබෑය. එමෙන්ම මාගේ ඇවෑමෙන් මේ දහම එලෙසින්ම පවතිනු ඇතැයි කියා බුදු හිමියන් නොදෙසූ බවද සැබෑය.
ඉතින් මේ ඇත්ත සත්‍ය දැක දැකත්.. එය යටපත් කරගෙන මනෝ සංකාර ලෝක වල සැඟවෙන්නට වෙර දරන අය.. කෙසේ නම් ලෝබ ද්වේෂ මෝහ නැමැති කෙලෙස් මුල් ගලවා දමා සංසාරයෙන් මිදී නිවන දකින්නේ දැයි තමන්ම විමසා බලත්වා... සත්‍ය යනු සැමවිට වසාගෙන සිටිය නොහැක්කකි.. අන්ධ මුළාවෙන් මිදී සිහි බුද්ධියෙන් විමසමුද..? නොමැතිනම් ඇත්ත වසන් කොට බොරුවෙන් තනාගත් මනස්කල්පිත ලෝකයක මුළාවී සිටින්නෙමු ද..? කිසිවෙක් අමනාප නොවෙත්වා..
තෙරුවන් සරණයි...

බුදුරදුන්ගේ උපන්බිම සත්‍ය අපට හෙළි කරනවාට ප්‍රධාන වශයෙන් විරුද්ධ කවුරුන්ද?
මේ සත්‍ය හෙළි කිරීමට ප්‍රධාන වශයෙන් විරුද්ධ වන තුන් ගොල්ලක් අපට හමුවෙයි.
එක් පිරිසක් නම් ඉන්දියාවේ වන්දනා නඩ සංවිධානය කරන අපේම හිමිවරු ඇතුලු වියාපාරිකයින්ය. මෙය ඔවුන්ගේ ජීවිකාවට ප්රබළ තර්ජනයකි. එය එසේ කියා අප සත්‍ය සැඟවිය යුතුද?
එමෙන්ම අනෙක් පිරිස නම් දෙමළ ඩයස් පෝරාව හා ඉංදියාවය . (ඊට හේතුව නම් මේ ඇත්ත හෙළි වීමෙන් ඔවුන්ට අපේ පෞරාණික දේපොළ නැවත අපවෙත දෙන්නට වීමත්, ඉංදියාවට ලංකාවේ හා ලෝකයේ වන්ඳනා කරුවන් නිසා ලැබෙන මහා ආදායම අහිමි වන නිසාත්ය)
එනිසා ඔවුන් මේ සත්‍ය වහන්නට නොයෙකුත් යටි උපක්‍රම එදත් අදත් හෙටත් නිබඳවම ගෙනෙනු ඇත.
දැනට ටික කලකට උඩදීද මෙම පිරිස් විසින් ලොකු මුදලක් යොදවා යුරෝපා ජාතික 'කනිම්හම්' නැමැත්තෙකු ගෙන්වා නේපාලය ලුම්බිණිය බව සනාථ කිරීම සඳහා මහත් උත්සාහයක් දැරූ අතර අප රට වැසියන් බොහෝ දෙනෙකුන්ද එම උගුලට හසුවුණි. සත්‍ය විනාශ කරනු දැක දැකත් අප කෙසේවත් මුනිවත රැකිය යුතු නැහැ. (අප ඔවුන්ට අනුකම්පා කරමු)
ඇත්ත පිළිගැනීමට විරුද්ධ අනෙක් බලවත්ම පිරිස
මේ ඇත්ත පිළිගැනීමට විරුද්ධ අනෙක් බලවත්ම පිරිස නම් අප උපන්දා සිටම බුදුන් ඉන්දියාවේ කියා මුල් බැසගත් අපේම යටි සිතුවිලි සමුදායයි. උපන්දා සිටම සම්මතයෙන් බුදුන් වහන්සේ යනු ඉන්දියාවේ සිටි කෙනෙකු යයිද, ලංකාව එවන් වූ බුද්ධෝත්පාදයකට නුසුදුසුරටක් යයිද අපේ යටි සිත් වලට කවා ඇති නිසා, බුදුන් උපන්නේ හෙළ බිමයි කියූ පමණින් සමහරුන් හට තදබල වේදනාවක් කෝපයක් ඇතිවීම ස්වභාවිකය.
මෙහි ඇත්ත දැක්කත් තම යටි සිත නම් පහසුවෙන් මෙය පිළිගන්නට තමාට ඉඩ දෙන්නේ නැහැ. එය හරියට තමන් වඩාත්ම ආදරය කළ කෙනෙකු වියෝවූ විට අප සිතට ඇති වන වේදනාවට හා සමානයැයි කීවොත් නිවැරදියි. (එහිදී ඔහු හෝ ඇය වියෝ වුවද තමා හා ජීවත්ව සිටිනවා යැයි මනෝ සංඛාර ලෝකයක් ගොඩ නගාගෙන සිටීමට බොහෝ දෙනා උත්සාහ කරනව..)
බුදුන් උපන් හෙළදිව නම් මේ සිරි ලංකාවමයි කියූ සැනින්ම එය එසේ නොවේ යයි කීමට නොයෙකුත් තර්ක විතර්ක යටි සිත නිරතුරුවම ගෙනෙනු ඇත. ඊට බලපාන ගොඩාක් හේතු ඇත.
බොහෝ අය පුරුදු වෙලා තියෙන්න තමන්ගේම සිත තමන්ම රවටා ගෙන ජීවත් වීමටයි…
බුදුන් යනු මහා දෙවියෙකු බ්‍රහ්මයෙකු මෙන් මවාගත් චිත්‍රයක් සහිතව වැඳුම් පිදුම් කරගෙන සිටි අය එම සිහිනයෙන් මිදීමට අකමැතිය. බුදුන් අපේ කුඩා රටේ යැයි කී පමණින් සමහරෙකුට හීන මානයක් උපදියි. 'අපි මුදල් වියදම් කරගෙන ඉන්දියාවටත් ගියා, තවත් නොයෙකුත් දෙවල් කරා, ඒව අහක යන්න දෙන්න බෑ' යැයි සමහරෙකුට ලෝභී සිත හරස් වෙයි. තවත් සමහරෙකු තමන් මෙතෙක් කල් රැවටී සිටියා, මුළාවී සිටියා යැයි පිළිගැනීමට තම උඩඟු සිත ඉඩ නොදෙයි. තවත් සමහර අයට 'මා මෙතෙක් කල් අනුන්ට කියා දුන්න දේවල් දැන් නැහැ කියන්නෙ කොහොමද, එයාල මා ගැන මොනව හිතයිද' ආදී වශයෙන් තම මාන්නාධික සිත හරස් වෙයි.
මේ හට ගන්නා කෙලෙස් සිතුවිලිත් සමග සටන් කර ජය ගැනීමට කෙනෙකුට පහසුවෙන් නම් නොහැකිය.
බොහෝ නූගත් අය පුරුදු වෙලා තියෙන්නෙ වැඩි පිරිසක් කියන දේ විචාරයකින් තොරව පිළිගන්නටයි. 'මෙච්චර අය පිළිගත්ත දෙයක් අපි කොහොමද එහෙම එකපාරට නෑ කියන්නෙ.. ඕව බොරු වෙන්න ඇති’යි සිතමින් ඔවුන් මුළා සිතට වහල් වෙයි.
ධර්මය දත උගත් අයත් ඉන් ගැලවීමට නොහැකිව නොයෙකුත් තර්ක විතර්ක ඉදිරිපත් කරමින් 'බුදු හාමුදුරුවො කොහේ හිටියත් මොකද.., ධර්මය තියෙනව නම් ඒ ඇතිනෙ.., නිවනට ඒව වැඩක් නෑ.., බුදුන් කිව්වෙ තමන් ගැන පමණක් සොයන්න කියල විතරයි..' ඕව දැන් හාරවුස්සන්න ගිහින් ජාතිවාදය ඇවිස්සෙයි.., මිනිස්සු කළබල වෙයි.., යට ගියාව ඔහොමම තිබිච්චාවෙ..' ආදී නොයෙක් දේ කියමින් තම සිතද රවටාගෙන අනුන්වද රවටාලමින් මෝහයේම ගිලී සිටියි.
බුදුරදුන් තමන් ගැන සොයන්නට එපා කීවා යැයි කීම සාවද්‍ය මතයකි. උන්වහනේ කීවේ අවශ්‍ය නම් තමන්ගේ බුද්ධත්වය ගැනද විමසා සොයා සැක හැර ගත යුතු බවයි. කිසි විටෙකත් සිතීමට, විමසීමට ඇති නිදහස බුදුදහමේ අවහිර කර නැත. සත්‍ය දැකීමට නම් සියල්ලක්ම පට්ට ගසා (පට්ඨාන ) විමසා බලා මුල, මැද, අග විභාග කර දත යුතු වෙනව.
ඉතින් මේ ඇත්ත සත්‍ය දැක දැකත්.. එය යටපත් කරගෙන මනෝ සංකාර ලෝක වල සැඟවෙන්නට වෙර දරන අය.. කෙසේ නම් ලෝබ ද්වේෂ මෝහ නැමැති කෙලෙස් මුල් ගලවා දමා සංසාරයෙන් මිදී නිවන දකින්නේ දැයි තමන්ම විමසා බලත්වා...
සත්‍ය යනු සැමවිට වසාගෙන සිටිය නොහැක්කකි.. අන්ධ මුළාවෙන් මිදී සිහි බුද්ධියෙන් විමසමුද..? නොමැතිනම් ඇත්ත වසන් කොට බොරුවෙන් තනාගත් මනස්කල්පිත ලෝකයක මුළාවී සිටින්නෙමු ද..?
බුදුහාමුදුරුවො කවුද? කොහේද හිටියෙ කියල දැනගැනීම අවශ්‍ය නැති දෙයක්ද?
වැසීගිය බුද්ධ ඉතිහාසය ලොවට අනාවරණය කරන කළණ මිතුරන් සැමට කරන විශෙෂ දැනුම් දීමක්...
මේ වන විට දැන් බොහෝ බුද්ධිමතුන් පිරිසක් අප බුදුරදුන් මේ හෙළදීපයේම ඉපිද, බුදුවී, සදහම් දෙසා, පිරිණිවන්පා වදාළ බව බව සක්සුදක් සේ තහවුරු කරගෙන බොහෝ මෝහ සහගත සිතුවිලි වලින් ඈත්ව දෙළොවට වැඩදායී යහපත් මගක යමින් සිටින බව ඔබ අප දන්නවා..
ඒ වගේම මේ සත්‍ය අපට කලින් ලොවට ඉදිරිපත් කරමින් යුග මෙහෙවරකට පදනම දැමූ පැවිදි, ගිහි උතුමන් බොහෝ පිරිසක් සිටින බවත් ඒ කළණ උතුමන් මෙම සත්‍ය හෙළිදරව් කිරීම් වෙනුවෙන් අපමණ පරිශ්‍රමයක් දරා ඇති බවත් අප දන්නවා.. අපට සැමට දෙලොව දියුණුවටම මග විවර කරදුන් ඒ කළණ උතුමන් සැම දෙනාටම කෘතවේදීත්වය පුද කරමු.
අපද අඳුරේ ගැලී ඉන්නා අනෙක් අයටත් ඔවුන් අඳුරෙන් මුදවා ගැනීම පිණිස මෙම සත්‍ය මග පෙන්වා දීමට හැකි අයුරින් උත්සාහ කරන්නාවූ අයම වෙමු.
මේ සත්‍ය ඉස්මතු කරවනු අරභයා කාගේ හෝ වැදගත් ලිපියක්, පොස්ට් එකක් හෝ පිරිසිදු සිතින් ෂෙයා කිරීමක් හෝ කරනවානම් ඔබද සැබෑ පිං කමකුත් කර ගන්නා අතරම උපන් මව් රටටද මෙහෙයක් කරන්නෙක් වනු ඇත. ආත්මාර්ථකාමීව නොසිතා අන් අයටත් එම උතුම් ධර්ම දානය බෙදා දීමට කුමන අයුරකින් හෝ සහාය දක්වන ඔබ මා ඇතුලු අප සැම දෙනාම බෝසත් ගුණ ඇති සැබෑ කළණ මිතුරෝම වෙති. එමෙන්ම අප උපන් මවටත් උපන් රටටත් කෙළෙහි ගුණ දක්වන්නමෝමය.
සමහර විට අනුන් දැනුවත් කරන්නට ගොස් මේ වන විටත් ඔබට ගැටලු වලට මුහුණ දෙන්නට සිදුවී තිබෙන්නට පුලුවන්.. ඉදිරියටත් එසේ විය හැකියි. එහෙත් කිසිවකට සැලෙන්නට එපා.. ඔබ යන මාවත පිරිසිදුයි.. එය නිරවුල් මගක්.. ඔබට බනින අපහාස කරන අය ලඟදීම ඔබව පිළිගනු ඇත. මොකද මේ අප කරන්නේ බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් සත් ක්‍රියාවක්මයි.. අපව වටහා ගැනීමට ඇති නොසමත් කමටයි ඔවුන් එසේ දෝෂාරෝපන නගන්නේ.
ඔවුන්ට වැටහෙන්නේ නෑ මේ ඔවුන් අඳුරෙන් ගලවා ගන්නටයි හදන්නේ කියා.. ඔවුන් කාලයක් පටන් මවාගෙන සිටින ලෝකවලින් එකපාරටම මිදෙන්නට කැමති නෑ.. අපත් මුලින්ම මේක අහනකොට ටිකක් කළබල වුනා නේද?
ඔව් එය ස්වාභාවිකයි. සමහරුන්ම්ට මේක එක පාරටම කිව්වම දරාගන්න බැරුව කේන්තියෙන් වෙව්ලමින් ගැහෙනවා.. ඔවුන් කැමති නෑ මේ වගේ දෙයක් අහන්නට.. ඔවුන් කැමති නෑ සංස්කාර ලෝකයෙන් මිදී සත්‍යට මුහුණ දෙන්නට..
මෙහෙම පොඩ්ඩක් හිතල බලන්නකෝ… අප ටිකක් දන්නා යහලුවෙක් ඔහුගේ පෙම්වතියක් සමග කාළයක් සිට බොහෝම හොඳින් ඉන්නවා. ඔහුට ඇය ගැන දැඩි විශ්වාසයකුත් තිබෙනවා. කිසිම සැකයකුත් නෑ. ඔහු තමන්ගේ හැම දෙයක්ම පුද කරමින් තම ජීවිතය පවා ඇයට කැප කරලයි තියෙන්නේ..
කොහොම හරි ඔබ දවස් කීපයක්ම පැහැදිළිවම දකිනව යහලුවාගේ පෙම්වතිය වෙනත් අයෙක් සමග සම්බන්ඳයක් පවත්වනව. ඔබ ඒ බව ඔහුට කියනවා. නමුත් ඔහු තම පෙම්වතිය ගැන දැඩි විශ්වාසෙන් පිළි නොගෙන ඔබටද බනිමින් මග හැර යයි.. ඒ යාලුවා නිකමටවත් ඒ ගැන හොයල බැලුවෙ නෑ ඈ කෙරෙහි ඇති විශ්වාසෙ වැඩි කමටම. ඔහු සිතුවේ ඔබ සතුරෙක් කියායි..
කොහොම හරි ඔබ ඊලඟ දවසේ දකිනවා ඇය අන් පෙම්වතාත් සමග වෙනත් රටකට පදින්චියට යනවා.. දැන් ඔබ වහාම අවුත් ඒ යලුවාට කියනවා මේ කතාව. කිසිදා හීනෙකින්වත් එසේ වෙතැයි නොසිතූ යාලුවා ඔබට කුමක් කරාවිද? සමහර විට ඔබට හොඳටම බනීවි නැත්නම් පහර දෙයි. ඇත්ත වුනත් එයා ඒක එක පාරටනම් පිළිගන්නේ නෑ. සමහර විට ඔහුට පසුව ඇත්ත තත්වය වැටහිලා ඔබ කලින් කියූදේ ඇහුවනම් මට මෙහෙම වෙන්නේ නෑ කියල ඔබට ස්තූති කරල අලුත් ජීවිතේකට හුරුවෙලා හොඳින් ඉඳීවි.. නැත්නම් ඔහු ඒව පිළිනොගෙන තම හිතම රවටාගෙන මගෙ මැණික කවද හරි එයි කිය කියා පිස්සුවෙන් මෙන් සිටීවි..
ඉතින් සමහරුන්ට ඔය වගේම තමයි තමන් කාලයක් තිස්සේ අන්ධ භක්තියෙන් අදහන තම ආගමික නායකයාගේ සත්‍ය කතාව කිව්වමත්. සමහරුන්ට මේක කොහොමවත් දිරවන්නේ නෑ. එයාල අර අමුතු දෙවියෙක් වගේ මවාගෙන ඉන්න ලෝකෙන් මිදෙන්නෙ නැතුව කියන අයටත් බැන බැන අඳුරෙම ඉන්නවා. සමහර විට බුදුන් ගැන හොයන්නෙ මොකටද ධර්මය විතරයි වැදගත්, ලෝකෙ ඔක්කොම තමන් ලඟමයි තියෙන්නෙ.. වගෙ දේවල් කියමින් අපට බණත් කියයි… ඒත් හැම කෙනාම එහෙම වෙන්නෙ නෑ. එයා හොඳ මීටරයක් වුනොත් අනේ ඔයා මට ලොකු උදව්වක් කළේ, වැටෙන්න ගිය වලෙන් බේර ගත්තට බොහොම පිං ඔයාට කියලත් කියාවි.
තව එකක්, මේ බුදුහාමුදුරුවන්ව බිස්නස් එකකට අරන් ඉන්න පිරිසකුත් ඉන්නවනෙ.. එයාලනම් ලේසියෙන් මෙල්ල කරන්න බෑ. එයාල ඇත්ත දැක්කට අනිත් අයට ඒක ඒත්තු ගන්න්වන්න නම් කොහොමටවත් ඉඩ හදන්නේ නෑ. එයාල එක එක පච කියමින් නොයෙකුත් උගුල් අදිනව තම බඩ වියත රැක ගන්නට.. ඒත් ඔයාල බයවෙන්න එපා කොහොමවත්.. මොකද දැන් මේ වන විට මේ සත්‍ය ලොවටම ඒත්තු ගැන්වෙන තත්වෙට පත්වෙන්නට අවශ්‍ය සියලු කටයුතු සිදුවීගෙනයි යන්නේ.. එය මොන ජගතෙකුටවත් නවත්වන්නට බැරිවෙයි.. සත්‍ය සැමදා සැඟව පවතිනේ නෑ.. එනිසා අපේ වැඩ කොටස අපි කරුණාවෙන් මෛත්‍රියෙන් අපේ පාඩුවේ කරගෙන යමු..
ඔබට තෙරුවන් සරණයි..
මේ හෙළ ධර්මද්වීපයටත් සියලු බෞද්ධ ජනතාවටත් සදා ජයවේවා…